Friday, October 28, 2016

අහෝ විමලෙ නොදිටි මොක්පුර

"තරුණයා මිය ගියේ හෘදයාබාදයකින්.. බිරිදට, දුවට, පුතාට ගහන පහත් මඩ පිලිකුල් – විමල්ගෙන් නිවේදනයක්." - cnews පුවතක්

හම්මේ # විමලෙ නරකද ඔය තියරිය ඔයාටයි ඔයාගෙ lankaගොන්news එකටයි apply කරා නම්,ඒකාබද්ධ විපක්ෂයේ නොවෙන වෙන එකෙක්ගෙ ගෙදරක ඔහොම දෙයක් උනානම් බලන්ඩ තිබුණා ඔබතුමාගෙයි හොල්මන්පිළගෙය දෙරණෙ චතුරලාගෙයි සද්දෙ. ඔබතුමාට මතකද දන්නෙ නෑ අයර්ලන්ත සිදුවීමකට # අනුර කුමාරට, accident case එකට # චම්පිකට , හොරෙක් ගෙදරට පැන්න කේස් එකට # මංගලට ඔබතුමාලගෙ ගොන් නිව්ස් එකෙන් තළු මර මර ආතල් ගත්තා, what goes around comes around කියන්නෙ ඒකට තමයි, බෞද්ධයොයි හින්දුන් ඕකට 'කර්ම' කියලත් කියනවා,