Wednesday, November 16, 2016

පිටිදූවේ සිරිධම්ම ට බය ඇයි?

  කොටින්ම මම නම් සිරිධම්ම ට පට්ට ලයික්ය. මොකෝ පොර සම්ප්‍රදායික සිංහල බෞද්ධ සමාජය උඩු යටිකුරු කරනවා පමණක් නොව උස්සා පොළවෙ ගසනා බැවින් ය.
     දැන් පොර තමන්ගේම පිළිමයක් සාදාගෙන ඇත.(අප දන්නා ගෞතම බුදුන් නම් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කරන ලදි, නමුත් සිංහල බෞද්ධයන් පිළිම වෙනුවෙන් මරා ගනිති.) නැවතත් සති දෙක තුනකට සිරිධම්ම  මෙගා හිට් එකක් වනු ඇත.නමුත්  දෙයක් පැහැදිලිය.  බුද්ධාගමට වින කරන උන් චුත කරන්න දඟලන ගලබොඩ අත්තෙලා, අම්පිටියෙ සුමනලා, ඉත්තෑකන්දෙලා කටක් නොඅරිනු ඇත. මොකද  ඔය උන්දැලාට කට තිබුණට බුද්ධාගම Theory part එක හරියට බැරිය. සිරිධම්ම Theory  දෙක තුනක් වැනූ ගමන් උන් වහන්සේලා කැලේය. නොදන්නා දෙමළක් කතා කරන්නට ගොස් වරිගෙ නසා ගැනීමට උන්වහන්සේලා කැමති නැතිය. දමිළයට මරක්කලයට ගේම ඉල්ලන එක ඊට වඩා සිම්පල්ය.
    අවසානයට අප මෙසේ කියන්නෙමු. මැටි ගොඩකින් හෝ කොන්ක්‍රීට් ගොඩකට වැඳීමේ නිස්සාරකම තේරැම් ගැනීමට ඔබට අවස්ථාව උදා වී ඇත. එයින් ප්‍රයොජන ගැනීම ඔබට භාරය.

6 comments:

  1. Siridhamma is a cunning business man.... He sucks on the people who are desperate and needs a change from their traditional beliefs.

    People like Siridhamma should be in jail or a mental institute.

    ReplyDelete
    Replies
    1. I think he knows the truth about religions & just earning some good money.

      Delete
  2. ලස්සනයි.
    මලකුත් අරගෙන

    ReplyDelete
    Replies
    1. මිනිහා වැඩේ Qualityයට කරලා හැබැයි

      Delete
  3. මට හිතෙන්නෙ මෙය තුලින් මැටි සහ කොන්ක්‍රීටි වන්දනය උපහාසයට ලක්කරනව විය හැනියි

    ReplyDelete
    Replies
    1. වැඩේ අල උනොත් නම් මිනිහා අනිවා ඔහොම කියනවා කතා දෙකක් නෑ

      Delete