Monday, February 6, 2017

චන්ද්‍රිකාට ගල් ගහන්ඩ කලින්....

පිරිමින්ට ආතල් දෙන
ගෑණුන්ට දෙසදෙවල් දෙන
බීම පාපයක් නම්
ස්ත්‍රී ලිංගෙට විතරක්
එහෙම වෙන්නේ කෝමැයි?

2 comments: