Friday, July 7, 2017

වෙනස සැපද?

අපි ඇවිදින්නෙමු
ඔවුන් වඩිති
අපි කන්නෙමු
ඔවුන් වළඳති
අපි නිදියන්නෙමු
ඔවුන් සැතපෙති
අපි නව ව්‍යවස්ථා ඉල්ලන්නෙමු
ඔවුන් එපා කියති

4 comments:

  1. අපිට මේකට එකග වෙන්න බෑ මෙතන අඩු කුලේ එකෙක් වාඩිවෙලා ඉන්නවා

    ReplyDelete
  2. ඒගොල්ලෝ එපා කියනවනම් අහන්න එපාය. රට පාලනය කරන කට්ටියනේ.

    ReplyDelete
  3. +++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete