Saturday, October 21, 2017

හැඳුනුම්පත් mix

දොන්ත බබක්කට
දෙන්න දෙයක් නැත
පෙට්ටගමක් උඩ
හැඳුනුම්පත් දෙකක් ඇත
එකක් civil පිට
එකක් uniform පිට
ඇයි අවුල්ද?
Oh yeah.....

(පසුගියදා මියන්මාර සරණාගතයන් හමුවේ පැවති කාලීන ධර්ම දේශනයෙදී ගිනිතියනවා වැනි ධාර්මික වචන දෙසූ අරඹේපොල රතනසාර හිමි අත්අඩංගුවට පත්වනවිට ඔහු සතුව ජාතික හැඳුනුම්පත් දෙකක් විය)

3 comments:

  1. මරාගෙන මැරෙනවා යකෝ, අපි යක්කු යකෝ !

    ReplyDelete
  2. කය නම් අසාරය
    භව නම් භයංකාරය
    ධර්මසිරි නම් මාරය
    විටෙක ඒ නම රතනසාරය

    ReplyDelete