Wednesday, April 24, 2019

ඉස්ලාමය හැදුන හැටි


මහම්මත් නබි තුමා නැත්නම් ඉස්ලාමයේ අවසාන දූතයා ඉපදුනා කියල පිළිගැනෙන්නේ වර්ෂ 570 මක්කම දී. ඔහු ඉපදෙනවිටත් මක්කම යනු වෙළඳ කේන්ද්‍රස්ථානයක්. ඒ වගේම විවිධ ආගම් ඇදහීම් වලට තෝතැන්නක්. කලු පෙට්ටියක් වගේ අපි දකින කබා පූජ්‍යස්ථානය ඒ වෙද්දිත් මිනිසුන්ගේ පිදුමට ලක්වෙන තැනක්. යුදෙව් දහම ක්‍රිස්තියානිය ඒ වෙද්දිත් මක්කම ඇදහෙමින් තිබුණ ආගම්.

  අබ්දුල්ලා නැමැති පියාටත් අමීනා නැමැති මවටත් දාව ඉපදෙන මහම්මත් පසුකාලීනව තමන්ගෙ මාමා වුන තාලීම්  සමඟ වෙළඳාම සඳහා විවිධ ප්‍රදේශ වලට ගමන් කරනවා. එ් අතරදි තමයි ඔහු කදීජා නැමැති ධනවත් ⁣ව්‍යාපාරීක කාන්තාවක් ළග රැකියාවට යන්නේ. ව්‍යාපාරයේ සාර්ථක මහම්මත් කෙතරම් ඉක්මනින් කදීජා ගේ සිත දිනාගන්නවාද කිව්වොත්   තමන්ට වඩා වසර ගණනාවත් වැඩිමහල් කදීජා සමඟ විවාහයක් දක්වා  එම සබඳතාව දිගු වෙනවා. ඒ වෙනකොට කදීජා ට වයස 40ක් මහම්මත් ට 25ක්.  සාමාන්‍ය මහම්මත් ට ධනවත් කදීජා නිසාම ඔහුට මක්කම යම් පිළිගැනීමක් ඇතිවුනා යැයි සිතන්න පුලුවන්.  වයස 40දී පමණ තමයි මහම්මත් තුමාට හීරා ගල්ලෙනකදී Gabriel තුමා දර්ශනය වෙලා අල්ලාගේ පළමු පණිවිඩය ලැබෙන්නේ.  ඉන් පසු වසර ගණනාවක් මේ විදියට අල්ලාගේ පණිවිඩ මහම්මත්ට ලැබෙනවා . මේ පණිවුඩ හැටියට ලැබුණ දේව වාක්‍යය තමයි පසුකාලීනව කුරාණය බවට පරිවර්තනය වෙන්නෙ. කුරාණය පරිච්ඡේද 114 කින් සහ සුරා 6616 කින් සමන්විතයි. හැබැයි කියවෙන විදියට මහම්මත් නබිතුමාට අකුරු ලියන්න කියවන්න බෑ.

  මහම්මත් ගේ පළමු අනුගාමිකයන් පිරිස වෙන්න කදීජා ඇතුළු ඔහුට සමීප පිරිස. ඔහුගේ මුල් දේශනා මක්කම වෙළඳ ප්‍රජාවගෙ හිත් වලට ඇල්ලුවේ නැහැ. විවිධාකාර දේව ඇදහිලි තිබුණ මක්කම ට මහම්මත් ගේ  " එකම දෙවියා අල්ලා ය." සහ පිළිම සංකේත ඇදහීමට විරුද්ධව ඔහුගෙ අදහස් හේතුවෙන්ම ගුටි නොකා බේරුණා.  කබා පූජ්‍යස්ථානය වැඳ ගන්නට පැමිණි වන්දනා කරුවන් තරහ කර ගැනීමට වෙළඳ ප්‍රජාව මෝඩ වුනේ නැහැ.


මහම්මත් මදීනාවට පලා යන්නේ එහෙම.Hijra යනුවෙන් හඳුන්වන්නේ මෙන්න මේ ගමන.ගෝත්‍රික කණ්ඩායමම්වල  ගැටුම් වලට ලක්වුණු මදීනාවේදි මහම්මත් ට යම්තැනක් ලැබෙනවා. ඔහුට එම ගෝත්‍රික කණ්ඩායම් සමඟි කිරීමට හැකි වෙනවා. ඉස්ලාමයේ ව්‍යාප්තිය පටන් ගන්නේ එතැනින්. එතැන් පටන් මදීනාව මහම්මත් ගේ බලපෑමට ලක්වෙනවා. මදීනාවට එක නීතියක්, වෙළඳ සහ සමාජ නීතී ඇතිවෙනවා  . මත්ද්‍රව්‍ය ,ගණිකා වෘත්තිය සහ සූදුව තහනම් වෙනවා. බෙදී තිබුණ මදීනාව 'එක විදියක්' වුනේ එහෙමයි. ඒ විදියට මුළු මදීනාවෙම බලය මහම්මත් අතට යෑමට ගතවුනේ වසර කීපයයි. ඉස්ලාම් රාජ්‍ය සංකල්පය බිහිකරන්නේ එතුමා මදීනාවේදි. බලවත් මහම්මත් වර්ෂ 629 දී ඔහුගේ ඉස්ලාමය හමුදා මක්කමට මෙහෙය වනවා.ඔහු මක්කම අල්ලගන්නවා පමණක් නොවෙයි මක්කම ඉස්ලාමයට බලෙන්ම පරිවර්තනය කරනවා. සුප්‍රකට  කබා දේවස්ථානය මුස්මානුවන්ට හිමි වුනේ එහෙමයි.

6 comments:

  1. මහම්මත්තුමා කියන්නේ දුප්පතාගේ දුක දන්නා නායකයෙක්. අප එතුමාට සදා නය ගැතියි දෙවියන් වෙත යන මාර්ගය පෙන්වූවාට.

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු ආර් ප්‍රේමදාස වගේම තමා
      දුප්පතාගේ හිතවතා කිය කිය දහස්ගානක් නිර්ධනයෝ වලපල්ලට යැවුව ජඩාතිපතියා

      Delete
  2. මුලින්ම කරපු දේ දිගටම කරගෙන යන බවයි පේන්නේ. ආගම ධර්මය උනත් බුද්ධිමත්ව පාවිච්චි කරන්න කියල තමයි දැන් කියන්න වෙන්නේ. ඒකත් ඉතිං කොච්චර ප්‍රායෝගිකද?

    ReplyDelete
  3. මුහම්මද් මුලින් විවාහවුනේ කදීජා කියලා නෙනෙක්. එයාලා ක්‍රිස්තියානි. වරකා ඉබන් නව්ෆල් කියලා කදීජාගේ ඥාති සහෝදරයෙක් ඉන්නවා. එයා ක්‍රිස්තියානි පූජකයෙක් මුහම්මද් වුනත් මුලින් හිටියේ ක්‍රිස්තියානි කාරයෙක් වගේ එයා මුලදී ඉස්ලාම් ආගම කියලා දේශනාකලේ බයිබල් කොටස්. ඉස්ලාම් ආගම බිහිවෙලා අවුරුදු 10කට පසු කදිජා මැරෙනවා. ඉන්පසු මුහම්මද් තමන්ට කැමති විදියට අන්තවාදී අදහස් දේශනා කරනවා.
    ඔබ මුස්ලිම් මිනිහෙක්ගෙන් ආගම ගැන ඇහුවොත් ඔහු ඔබට කියලා දෙන්නේ කදීජා ජීවත් වෙලා ඉන්න කාලේ මුහම්මද් කියපු දේව වාක්‍ය කියන දේවල්.
    නමුත් ISIS හැසිරෙන්නේ මුහම්මද් අන්තිම කාලේ කියපු දේව වාක්‍ය අනුව.
    ඉස්ලාම් ආගමට අනුව වඩාක් වැදගත් දේව වාක්‍ය වන්නේ අන්තාම කාලේ කියපුවා. ඒවා කරන්න බැරිවිට පමණක් මුල් කාලයේ දේව වාක්‍ය පිලිපැදිය යුතුයි.
    එමනිසා කිසිම මුස්ලිම් මිනිහෙක් විශ්වාස කරන්න එපා. හොඳ මුස්ලිම් මිනිහා කියන්නේ ex-muslim මිනිහා විතරයි.

    ReplyDelete
  4. තමුන් ත්‍රස්තවාදයට විරුද්ධයි කියලා කියන, facebookවල දාන මුස්ලිම් කෙනෙක් දැක්කොත් මෙහෙම කරන්න.

    කුරානයේ සහ හදීත්වල ත්‍රස්තවාදයට අනුබලදෙන එක වාක්‍යයක්වත් නැතිබව අල්ලාගේ නාමයෙන් දිවුරන්න කියන්න. දිවුරන්න බැරිනම් ආගම අතහරින්න කියන්න.
    ඒත් බැරිනම් ඔහු ඔබේ සතුරෙක්.
    මේ පනිවිඩය හැමෝටම බෙදා හරින්න.

    ReplyDelete
    Replies
    1. හම්බ ලොජික්
      --------------

      "ප්‍රහාරකයෝ අපේ ආගමට අයිති නැහැ."

      "අපි උන්ගේ මිනී බාර ගන්නේ නෑ.."


      ගැහුවට පස්සේ උන් අනාථයෝ.ආගමක් නැතිලු.

      අල් ටකියා - ඉස්ලාමීය රැවටීමේ කලාව

      ප්‍රවේශම් වන්න..විශේෂයෙන් වෙසක් මාසයේ..

      Delete