Saturday, April 27, 2019

Religious Extremist ලා හැමෝම නරකද?

Religious Extremism කිව්ව ගමන්ම අපිට මැවෙන චිත්‍රය ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි . ඒත් මම යෝජනා කරොත් religious extremism කියන්නේ හැමවෙලාවකම භයානක දෙයක් නෙවෙයි කියල.......

අපි ජෛන extremist කෙනෙක් ගමු. මිනිහා වැඩිම වුනොත් ඇඳුමක් නැතිව, ඇවිදයි. වට පිට නොබලා කූඹයෙක්වත් පෑගෙයිද කියල වොරි වෙන ගමන් ,වතුර කෝපපයක් බිව්වත් රෙදි කෑල්ලකින් පෙරලා බොන වෙජිටේරියන් ඩයල් එකක්...
Buddhist extremist කෙනෙක් බලමු. මිනිහා වුනත් කැලේකට ගිහින් භාවනාවක් කරයි, පිළිකුල් භාවනාවක් කරයි. ශීලයක් සමාදන් වෙයි.ඒක එතනින් ඉවරයි. හොඳ නරක ටික පුද්ගලිකයි. සමාජයට බලපෑමක් , තර්ජනයක් නැති තරම්.


හැබැයි islamic extremist කෙනෙක් කියන්නෙම ස්වයං විනාශකාරි මිනිස් බොම්බයක්. ඒක ඉස්ලාමයේ තියෙන අවුලක් . ලොකු අවුලක්. සමහර මුස්ලිම් අය කියනවා මේක ඉස්ලාමයේ අවුලක් නෙවෙයි වැරදි මිනිසුන් කිහිපදෙනෙක් කුරාණය වැරදියට කියවීම නිසා වෙන දෙයක් කියලා. නෑ ඒක වැරදියි. ඉස්ලාමය බිහිවෙන්නෙම violent background එකකින්. මහම්මත් තුමා ඉන්න කාලේත් infidels ලට  නැත්නම් අවිශ්වාසකරුවන්ට වුනේ එක්කෝ මරණය වැළඳ ගැනීමට නැත්නම් ඉස්ලාමය පිළිගැනීමට. තිඹිරිගෙයිදිම මතුවෙන්නේ තර්ජනාත්මක ස්වරූපයකින්.අවුරුදු 1000කට පස්සෙත් මේ නැඹුරුවේ කිසිම වෙනසක් වෙලා නෑ. වෙනසකට තියෙන්නේ කඩුව තියෙන තැනට බෝම්බ replace වුන එක විතරයි.

අනෙක් හැම ආගමක්ම ක්‍රමානුකූලව වෙනස්කම්වලට ලක් වෙලා තියෙනවා.  අපි බැලුවොත් මැද පෙරදිග මූලික කරගෙන බිහිවුන තවත් ආගමික ග්‍රන්ථයක් වුන බයිබලෙත් අර වගේම violent readings තියෙනවා.

"පොළවට සමාදානය පමුණුවන්ට ආයෙමියි නොසිතල්ලා;කඩුව මිස සමාදානය පමුණුවන්නට නොයෙමි"
                            (ශු. මතෙව් x-34)

"මක්නිසාද මනුෂ්‍යනු ඔහුගේ පියා සමඟද දුව ඇගේ මව් සමඟද ලෙහෙළි ඇගේ නැන්දා සමඟද බේදකරවන පිණිස ආයෙම්."
                             (ශු.මතෙව් x-45)


" කඩුවක් නැත්තා තමාගේ සළුව විකුණා ඒක ගනීවා."
                             (ශු.ලූක් xxii-36)

මේ ප්‍රතිවිරෝධතා මඟ හැරලා ඉදිරියට යන්න කතෝලිකයන්ට නැත්නම් ක්‍රිස්තු භක්තිකයන්ට පුලුවන් වුනා. තවදුරටත් දැඩි මතධාරී කතෝලිකයා සමාජයට ඒ තරම් හානියක් නෙවෙයි. ඒ්ත් ඇයි ඉස්ලාමයට තමන්ගේ ආගමේ ප්‍රතිවිරෝධතා මඟහරින්නට බැරි වුනේ???

4 comments:

  1. මාත් කැපුවත් කොල මානසිකත්වයේ සිටි කෙනෙක් අපිටත් දැන් තේරෙනව ගෝඨාභය ඇර වෙන කෙනෙක් රටේ නායකත්වයට සුදුසු නැතිබව... අනිවාර්යයෙන්ම දැන් අපේ රට ජාතිය ආගම වෙනුවෙන් ගෝඨාභය සමගයි... ඒත් පචවංස බූරුව, වාසූ #කා, එස් එම් චන්ද්‍රසේන, රෝහිත අබේගුණවර්ධන මාල හොරා, අලුත්ගමගේ වගේ කම්බ හොරු නැතිව පිරිසිදු ගමනක් ආවොත් සියලු සිංහල මිනිස්සු ගෝඨාභයව දිනවාවි... ගෝඨාභය ගැන විශාල පැහැදීමක් තිබුනත් ඉහත හොරු හින්ද මධ්‍යස්ථ මතදාරීන්ට පැකීලීමක් තියෙනව... සරත් පොන්සේකාට සුදුසු ස්ථානයක් ලබාදී අපේ රට බේරා දෙන්න සුදුසු එකම විකල්පය වන්නේ ගෝඨාභය පමණක් බව හිතන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. මම එකේ අනිත් පැත්ත මම හිටියේ ගෝටා කොයි වේලාවේද ඇමරිකානු පුරවැසි කම අත් ඇරගෙන චන්දේ ඉල්ලන්නේ කියලා . මට ලොකු සමාජ ජාලාවක් තියෙනවා මොකද මම ව්‍යපෘති උපදේශකයෙක් හා රජයේ නොවන සංවිධාන වල සමායෝජකයෙක් .හැබැයි මේ බෝම්බ පුපුරවපු උන්ට මුලින්ම උදවු කරල ඔය සංවිධාන ඇතිකළේ ගොටාභය කියල දැනගන්නකම් විතරයි .මම අනිවාර්යෙන්ම ගොටාභය ඉල්ලනවානම් මගේ උපරිම ශක්තිය යොදවලා ගොටාභයට විරුද්ධව වැඩ කරනවා .බලයට එන්න ජාතින් අතර විනාශය වපුරන තිරිසනා

      Delete
    2. unknown ඔබ කවුද කියල ඔබම කියල අපරාදෙ. එන්ජීඕ කාරයෙක් .
      ජාතීන් අතර වෛරය වපුරන කතාවෙන් කියන්නෙ ඔබත් සහජීවන යහපාලන කාරයෙක්.
      මීට වඩා බුද්ධිමත්ව කොමෙන්ට් කරන්න . එන්ජීඕ වලින් උගන්වල නැද්ද

      Delete
  2. To Mohammad unknown, good elect MS+Ranil+Rishad again and live happily ever after (ha ha ha NGO sucker)

    ReplyDelete