tag:blogger.com,1999:blog-1359454352309233769.post1330337294838473106..comments2023-12-02T00:49:58.263-08:00Comments on හැදෙනකොලුවා: Religious Extremist ලා හැමෝම නරකද?හැදෙන කොලුවාhttp://www.blogger.com/profile/07287463512561152718noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-1359454352309233769.post-70985740953222235922019-04-29T08:41:30.935-07:002019-04-29T08:41:30.935-07:00unknown ඔබ කවුද කියල ඔබම කියල අපරාදෙ. එන්ජීඕ කාරයෙ...unknown ඔබ කවුද කියල ඔබම කියල අපරාදෙ. එන්ජීඕ කාරයෙක් .<br />ජාතීන් අතර වෛරය වපුරන කතාවෙන් කියන්නෙ ඔබත් සහජීවන යහපාලන කාරයෙක්.<br />මීට වඩා බුද්ධිමත්ව කොමෙන්ට් කරන්න . එන්ජීඕ වලින් උගන්වල නැද්දAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1359454352309233769.post-6426199656170037882019-04-28T15:48:45.142-07:002019-04-28T15:48:45.142-07:00To Mohammad unknown, good elect MS+Ranil+Rishad ag...To Mohammad unknown, good elect MS+Ranil+Rishad again and live happily ever after (ha ha ha NGO sucker) Wijebahuhttps://www.blogger.com/profile/10912297302132543166noreply@blogger.comtag:blogger.com,1999:blog-1359454352309233769.post-5009275952856462872019-04-28T07:49:50.077-07:002019-04-28T07:49:50.077-07:00මම එකේ අනිත් පැත්ත මම හිටියේ ගෝටා කොයි වේලාවේද ඇමර...මම එකේ අනිත් පැත්ත මම හිටියේ ගෝටා කොයි වේලාවේද ඇමරිකානු පුරවැසි කම අත් ඇරගෙන චන්දේ ඉල්ලන්නේ කියලා . මට ලොකු සමාජ ජාලාවක් තියෙනවා මොකද මම ව්‍යපෘති උපදේශකයෙක් හා රජයේ නොවන සංවිධාන වල සමායෝජකයෙක් .හැබැයි මේ බෝම්බ පුපුරවපු උන්ට මුලින්ම උදවු කරල ඔය සංවිධාන ඇතිකළේ ගොටාභය කියල දැනගන්නකම් විතරයි .මම අනිවාර්යෙන්ම ගොටාභය ඉල්ලනවානම් මගේ උපරිම ශක්තිය යොදවලා ගොටාභයට විරුද්ධව වැඩ කරනවා .බලයට එන්න ජාතින් අතර විනාශය වපුරන තිරිසනා Unknownhttps://www.blogger.com/profile/00083658869436847422noreply@blogger.comtag:blogger.com,1999:blog-1359454352309233769.post-7364044387251284852019-04-27T22:38:40.880-07:002019-04-27T22:38:40.880-07:00මාත් කැපුවත් කොල මානසිකත්වයේ සිටි කෙනෙක් අපිටත් දැ...මාත් කැපුවත් කොල මානසිකත්වයේ සිටි කෙනෙක් අපිටත් දැන් තේරෙනව ගෝඨාභය ඇර වෙන කෙනෙක් රටේ නායකත්වයට සුදුසු නැතිබව... අනිවාර්යයෙන්ම දැන් අපේ රට ජාතිය ආගම වෙනුවෙන් ගෝඨාභය සමගයි... ඒත් පචවංස බූරුව, වාසූ #කා, එස් එම් චන්ද්‍රසේන, රෝහිත අබේගුණවර්ධන මාල හොරා, අලුත්ගමගේ වගේ කම්බ හොරු නැතිව පිරිසිදු ගමනක් ආවොත් සියලු සිංහල මිනිස්සු ගෝඨාභයව දිනවාවි... ගෝඨාභය ගැන විශාල පැහැදීමක් තිබුනත් ඉහත හොරු හින්ද මධ්‍යස්ථ මතදාරීන්ට පැකීලීමක් තියෙනව... සරත් පොන්සේකාට සුදුසු ස්ථානයක් ලබාදී අපේ රට බේරා දෙන්න සුදුසු එකම විකල්පය වන්නේ ගෝඨාභය පමණක් බව හිතන්න පුළුවන්...Anonymousnoreply@blogger.com