Thursday, April 6, 2017

සිංහල ගොවිගම අනතුරේ

සිංහල ගොවිගම අනතුරේ
මේ අවුරුදු සමයේ අඩුකුල උන්ගේ
කඩවල් වලට රිංගන්න
                  එපා
ගාන අඩුයි ෆැෂන් හොඳයි කිය කියා
අඩුකුලේ එකාව පෝසත් කරන්න
                  එපා
ආදරණීය නැගණියනි ඔබේ පෙම්වතා
අඩුකුලේද , එහෙනම් ඒ සම්බන්ධය
                  එපා

හිතන්න අඩුකුලේ පිරිමි ඔබව රවටාගෙන
  විවාහා වේවි.
ලැබෙන දරුවට හිමිවන්නෙ අඩුකුල
පෙළපතකි.
තව අවුරුදු කීපයකින් මුලු රටම අඩුකුලේ
වෙනු ඇත.
ඔවුන් ඔබව පාලනය කරනු ඇත.

ඔබ අඩුකුලේ ගෙවල් වලින් කන්න
                 එපා

දුටුතැන අහක බලා ගන්න

සිංහල ගොවිගම ලේ තියෙන අය Share කරන්න

(ඇයි අවුල් වගේද? ,සිංහල අඩු කුලේ අයට රිදුනද?  තමන්ට වඩා අඩු කුලේක කොල්ලෙක් හරි කෙල්ලෙක් එක්ක හරි යාළු වෙලා විවාහ වෙන්ඩ බලපන්කො,අඩුම තරමේ වෙඩිම දවසට ආස උනත් උඩරට මුල් ඇඳුම අඳින්න දෙනවද?, එදාට තේරෙයි සිංහල වුනත් උඹලට තියෙන තැන. එතකොට පොඩ්ඩක් හිතපන් මේ රටේ දෙමළට මරක්කලයට තියෙන තැන.අනෙක මේ රටේ සුළු ජාතීන් නැත්නම් ආතල් එකේ ඉන්න පුලුවන් කියල හිතන් ඉන්න උන්ගෙ ආතල් කුඩු වෙන්න මේක දැම්මෙ. සුළු ජාතීන් නැත්නම් මුං උඩරට පහතරට කියලා මරා ගන්නවා ,නැත්නම් කුල මල බේද වලට මරා ගන්නවා. නැත්නම් ඉස්කෝල වල නමට හරි මරා ගන්නවා )

3 comments:

  1. අඩු කුලේක එකෙකුට හෝ එකියක්ව බදලා බාර ගනියි සල්ලිම සල්ලි තියෙනවා නම්. මේ සල්ලි තමයි මහ පොදු හෝ කුඩා පොදු සාධකය. ඔය ඔක්කොම ජාති,ආගම්. කුල ඔක්කොම ඉවරයි සල්ලි ඉදිරියේ. ඔය කසාද සුදුසුකම් ලිස්ට් එකේ අන්තිමටම තමයි සැබෑ මිනිහෙක්ව හෝ ගැහැනියෙක්ව හොයන්නේ. මේ ආකල්ප වෙනස හදන්න බැහැ. ඒක බලාපොරොත්තු වෙන්න එපා. මිනිසුන් මීට වඩා බෙදෙයි. බෙදවයි. අපි ඒක වටහාගන්න ඕන.

    ReplyDelete
  2. උබෙ තාත්ත පිස්සෙක්ද?

    ReplyDelete
  3. Adai dannae THAMBIYEK mae blog eka liyannae kiyala.
    BUSINESS nathuwa paduida hodatama.
    Adan nathuwa ARABIYATA PALAYAN.

    ReplyDelete