Sunday, March 13, 2022

ප්‍රභාකරන් ට මිස්වුන බස් එක


       

ප්‍රභාකරන් සටන් විරාමය ඉස්සරහට අරන් ගිහින් උතුරු පළාත් සභාවට චන්දෙ ඉල්ලුවනම්,

* සිංහල දෙමළ තරුණ ජීවිත විශාල ප්‍රමාණයක් විනාශ නොවෙන්න තිබුණාා.


* 90% පැනල චන්දෙ අරන් උතුරේ මහ ඇමති වෙන්න තිබුණා.


* ඩයස්පෝරාවෙනුත් හෙල්ප් අරන් උතුර හදන්න තිබුණා.


* පාර්ලිමේන්තු මැතිවරණයකින් පාර්ලිමන්ට් එකට පැන ගන්න තිබුණා.


* මේ වගේ අර්බුදයක් වෙනකල් අල්ලගෙන හිටියනම් සිංහල උන්ම මිනිහව රටේ නායකයා කරන්න තිබුණා.


* රටෙන් බාගයක් වෙනුවට මුළු රටේම නායකයා වෙන්න තිබුණා.


* මෝඩ ගංකබර පවුලක් ර⁣ට  පාලනය කරන එක  පටන් ගත්ත තැනින්ම නතර වෙන්න තිබුණා.