Sunday, April 5, 2020

එන්න කොරෝනා මා හා යන්න පියාඹා

පළමු කොරෝනා
ගැහැණිය චීනා
සූදානම වානා
මැතිවරණය ඕනා
එක දෙකා වෙන්නා
තුන හතර වෙන්නා

ඉතාලි කාරයෝ
පැතිරුවා කොරෝනා
තොපි කුමට ආවෝ
ජහමනයා ඇසුවෝ

ඉතාලි කාරයෝ සැර නොවෙත්
අවශ්‍යයි කලක් පවතින එකෙක්
ස' රැකුමට යමක්
කෝ එන්න ඉදිරියට මොහොමඩ්

කොරෝනා පැතිරුණා
මෝඩයෝ අහුවුණා
ගොඩ ගියොත් අපේ ස'
කෙළවුනොත් මොහොමඩ්

කොරොනා සමයේ
ජාතිය  ආයෝජනයේ
පසුව ඇති හැකියේ
Cash කර ගනු හැකිය රිසිසේ


2 comments:

  1. මචං කලින් කලා වගේ ඉස්ලාම් අන්තවාදයට එරෙහි සංවාදයක් නැවත පටන් ගම්මුද?

    ReplyDelete