Sunday, March 13, 2022

ප්‍රභාකරන් ට මිස්වුන බස් එක


       

ප්‍රභාකරන් සටන් විරාමය ඉස්සරහට අරන් ගිහින් උතුරු පළාත් සභාවට චන්දෙ ඉල්ලුවනම්,

* සිංහල දෙමළ තරුණ ජීවිත විශාල ප්‍රමාණයක් විනාශ නොවෙන්න තිබුණාා.


* 90% පැනල චන්දෙ අරන් උතුරේ මහ ඇමති වෙන්න තිබුණා.


* ඩයස්පෝරාවෙනුත් හෙල්ප් අරන් උතුර හදන්න තිබුණා.


* පාර්ලිමේන්තු මැතිවරණයකින් පාර්ලිමන්ට් එකට පැන ගන්න තිබුණා.


* මේ වගේ අර්බුදයක් වෙනකල් අල්ලගෙන හිටියනම් සිංහල උන්ම මිනිහව රටේ නායකයා කරන්න තිබුණා.


* රටෙන් බාගයක් වෙනුවට මුළු රටේම නායකයා වෙන්න තිබුණා.


* මෝඩ ගංකබර පවුලක් ර⁣ට  පාලනය කරන එක  පටන් ගත්ත තැනින්ම නතර වෙන්න තිබුණා.

7 comments:

  1. කොල්ලා දෙමළ කොල්ලෙක්ද වතුකරයේ?

    -වලතර-

    ReplyDelete
  2. ඇයි ඔය තරම් දෙමෙල්ලු ගැන ධනාත්මකව හිතන්නේ.

    ඔයාගේ දුවට මනමාලයෙක් හොයනකොට ඔය විදියට ධනාත්මක වෙනවද?

    ReplyDelete
  3. සාම සාකච්චා වලට ගියානම් අදත් ජිවතුන් අතර. මොට්ට කම් තමා

    ReplyDelete
  4. දෙමළ ජාතිවාදයේ ඉතිහාසය නොදන්නා කොල්ලෙක්

    ReplyDelete
  5. දෙමල ජාතිවාදය ගැන දොඩවන එවුන් විජය කුමාරයාගේ හොර පරම පරාව ගැන දන්නේ නැ.
    විජය කලින් මෙහෙ හිටපු එවුන්ව මරල මංකොල්ල කාව විජය හොරා ගැන නැති හැඩයි .
    කඩුව පෙන්නලා කටින් බය කරලා.. මහා නාගව පන්නල දමල දේවානම් පිය තිස්සස කියන රූකඩය රජ කරවලා
    අරහත් මිහිඳු මගින් කරපු ආක්‍රමණය ගැන නැති හදයි.

    බය්යෝඕ ගොන්නු තම්මා

    ReplyDelete
    Replies
    1. විජය කියන්නේ කාලිංග රාජ්‍යයට සම්බන්ධ ආක්‍රමණිකයෙක්.
      ඔහුගේ පිරිස පාණ්ඩ්‍ය රාජ්‍යෙය් කුලී හේවායෝ උදව් කරගෙන වසර 100ක් විතර රටේ වාණිජ මධ්‍යස්ථෘන පාලනය කලා.
      ඉන්පසු සිංහල නායකයෝ එක්සත්වෙලා සටන්කරලා ඔවුන් පරාද කරලා සමූල ඝාතනය කලා.

      මහා නාග රුහුණට යැව්වේ ආරක්ෂාවට.
      දේවානම් පියතිස්ස සූක්ෂමලෙස වැඩ කරලා මෞර්ය ආක්‍රමණයක් සිදුවීම වලක්වා ගත්තා.
      මහා නාග හිටියනම් යුක්‍රේෙනට වෙච්චදේ සිංහලයට වෙන්න තිබුනා.

      Delete
  6. ඔබ කලකින් ලියන්නට පටන් ගෙන! ස්තූතියි එයට! අපගේ සින්ඩියේ ඔබගේ බ්ලොගය ගොනු කොට තිබුනේ "පුරා වස්තු" යටතේ. න්මේ වන විට එය "බ්ලොග් සඟරා" කොලමට එක් කොට ඇත!
    අපගේ සින්ඩිය දැනට අවකාශයේ ක්‍රියාත්මක වඩාත්ම පුළුල් පරාසයක් තුල පැතිර ඇති සින්ඩියයි. එය දැනට ලියැවෙන නොලියවෙන බ්ලොග් අඩවි 1230 කට වඩා පිවිසිය හැකි පියගැට පෙලක ආරම්භයයි.
    අපගේ සින්ඩියට ගොඩ වැදී බලන්න. හැකියාවක් වෙතොත් අපගේ සින්ඩිය සඳහා ඔඅබගේ බ්ලොගයේ ප්‍රාචාරනයක් ලබා දෙන්න! ස්තූතියි!

    ReplyDelete