Wednesday, May 17, 2017

අද පාඩම - මැයි 18

මනුසත්කම පළමුවද
සතා සීව්පාවා දෙවනුවද
පරිසරය තෙවනුවද
පැරදුනහ
එහෙත් අප දිනුම සමරන්නෙමු
ඔවුන් මළවුන් සමරති

1 comment:

  1. තිස් වසරක් යුද ගින්නේ දැවුණු සඳ
    ඇස් අන්ධව කන් බිහිරිව නොයාවි ද?
    සිය දහසක් මළ බෙර හඬ මැදින් හිඳ
    මොන හිතකින් කිරිබත් රස විඳින්න ද?

    ReplyDelete