Tuesday, October 3, 2017

ගංඟා මෑණියෝ

ජයග්‍රහණයට පියවරු දහසයි
ඇයි පියවරුන් විතරක්?
මෑණිවරුන්
දහසක් නැතත්
ඉන්නවා එක්කෙනෙක්
ජයග්‍රහණයට මෑනිවරු එක්කෙනයි

2 comments:

  1. අම්මප මටත් මෑණියන්ව මතක් වෙන්නෙ ඔය වෙලාවට තමයි.

    ReplyDelete