Monday, December 30, 2019

2020 වසරටත් කෙස් කෙළින් වන අනාවැකි

(2019සහ 2018 වසරට මා ඉදිරිපත් කළ අනාවැකි සියල්ල 100% සනාථ වූ බව ඔබ සියල්ල ඉතා හොඳින් දන්නා බව මම දනිමි.එම අනාවැකි මෙම ලිංකුවෙන් කියවිය හැක. http://hadenakoluwa.blogspot.com/2017/12/2018.html       http://hadenakoluwa.blogspot.com/2018/12/2019_29.html
    2020 වර්ෂයටත් එලෙසම අනාවැකි පළ කරන අතර අනාවැකි සියල්⁣ලෙහි වගකීම දරමි)
රාවණා සිද්ධම්!


* රථ වාහන අනතුරු තවදරටත් අධික වසරකි.
* ඟං වතුර තත්ත්වයක් ඇතිවන ලකුණු
* නායයාම් වලින් මිනිස් ජීවිත අහිමිවීම්
* රටේ⁣ කොටසකට නියං තත්වයක්
* දේශපාලන පැති මාරුවීම්
* ජීවන වියදමේ අධික ඉහළ යෑම්
* ඉන්දුනීසියාවට භූමිකම්පාවක්
* වසර අවසානයේ ඕස්ට්රේලියාවට Heat waves
* ඩොනල්ඩ් ට්රම්ප් ගෙන් තවදුරටත් පිස්සු කෙළීම්
* මැද පෙරදිග කලාපයේ අර්බුද
* වසර අගදී  ක්රිකට් උණුසුමක්
* ⁣තෙල් මිළත් තවදුරටත් ඉහළටම
* 69ලක්ෂයක් ජනතාව ලජ්ජාවෙන් විලිලජ්ජාවට
* වටිනා ඉඩම් වි⁣⁣දෙස් සමාගම් අතට
(පුරාණ සෘෂිවරුන් ගේ පුස්කොළ පොත් අධ්යනයෙනි)

4 comments:

  1. අනෙ උබගෙ අනාවැකි

    උබ ජනාදිපතිවරණෙටත් අනාවැකියක් ලිවුවා නේද "ජනාධිපතිවරණය, කවුද දිනන්නේ? " කියල

    නොදකින්..!

    ReplyDelete
  2. ඒ උනාට මේ අනාවැකි නම් හරියටම හරි යනවා.

    ReplyDelete
  3. 2020 අවසන් වෙන්නෙ දෙසැම්බර් මාසයෙන් වෙන්න පුලුවන් කියලා නිසැකයින්ම වගේ අනාවැකියක් කීමට හැකියාව තිබෙනවා

    ReplyDelete
  4. තාම ජනවාරි මාසේ ඉවරත් නෑ , 2, 9, 10, 12, 14 දැනටමත් හරි ගිහින්.

    ReplyDelete