විල්පත්තු විනාශය ට ගොඩක් දෙනෙක්ට අවුල තියෙන්නේ මුස්ලිම් දේශපාලුවෙක් කරන නිසා, ඒකට චෝදනා කරන බොහෝ පිරිසක් දිහා බැලුවම ඒක පේනවා.අනික තමයි පාරේ යන ගමන් කුණු ටික හලාගෙන යන එකා ආතල් එකට කැලෑ ගිනි තියන එකා, බීලා බියර් කෑන් එක මෙගා බෝතලේ පරිසරයට මුදා හරින එක විල්පත්තුව ඉස්සරහ සිංහයෝ වෙනවා. විල්පත්තුව රැක ගත යුතුයි , ඒකේ දෙගිඩියාවක නෑ, එ් වගේම අර මම කියපු කුහකත්වයටත් ඇමතිය යුතුමයි. නැත්නම් අන්තිමට විල්පත්තුව විතරක් ඉතිරි වෙයි
Thursday, December 29, 2016
විල්පත්තුව ගැන කෙටියෙන් .....
කසාදෙන් පස්සෙ කොල්ලන්ට නොලැබෙන දේවල්
ළඟදීම කසාදයක් එහෙම කරගන්නද ඉන්නෙ. හිතුවද මේ දේවල් අහවරයි කියලා...
01. දවල් වෙනකල් නිදියලා විනාඩි 5න් රෙඩි වෙලා Office යන එක.
බැන්ඳට පස්සෙ නම් අනිවා වේලාසන නැගිටින්න වෙනවා , ඒ මදිවට බිරිඳගේ cook වැඩේටත් help කරන්න වෙයි.මෙච්චර කල් නොගාපු පොල් එහෙම ඉබේට ගෑවෙයි.

02.උදේට සයිවර් කඩේකින් බිත්තර රොටියක් බඩට දාගත්තු කාලේ ඉවරයි.
බිරිඳ උයල දෙන දේ මෙලෝ රහක් නැති උනත් අනිවා කන්න වෙනවා. ටික වෙලාවකින කෑම එකේ quality ගැන අහල එන phone call එකටත් හිත හැදෙන කතාවක් කියන්නම වෙනවා. බිරිඳ හොඳට උයනවා නම් කිසි case එකක් නෑ.

03.හවසට අත් දෙක හොල්ල හොල්ල ගෙදර ආපු කාලේ ඉවරයි
දැන් ඉඳලම එළවළු මාකට් එක, මාළු මාකට් එක තියෙන තැන විතරක් නෙවෙයි ,ඒවා තෝරලා ගන්නත් වෙනවා. රෑට පාන් කන්න එහෙමත් හිතෙයි.shopping bag එකකට පාන් රාත්තලත් අරන් බස් එකේ නැඟල එන එකයි තියෙන්නේ .

04.හවසට යාලුවො set උනාද, sorry බන් ඒ කාලෙ ගියා.
ඉස්සර වගේ නෙවෙයි දැන්, විනාඩි 10ක් පරක්කු උනත් වග උත්තර බඳින්න වෙයි. Late ඇයි, කොහෙද ගියේ, මට කිව්වෙ නැත්තෙ ඇයි , ප්‍රශ්න කෝටියයි. ඕ්වාට උත්තර දෙන වෙලේ පාඩුවේ ගෙදර අාවා නම් හොඳයි කියලා උඹටම හිතෙයි .
05.Channel දෙක තුනක News බැලුවද, අමතක කරපන්
එයා තීරණය කරයි මොනවද බලන්නෙ කියලා, පාඩුවේ ඉවසා වදාරණ එක තමයි තියෙන්නේ .එහෙම හිටයොත් ඔන්න cricket match එකක් දවසකට පොඩි ෂේප්මන්ට් එකක් දාගන්ඩ පුලුවන් වෙයි.

06.TV series බැලුවද පිස්සෙක් වගේ
සොරි dot com. ආයේ tv series නම් ආත්මෙකට බලන්ඩ වෙන් නෑ නෑ නෑමයි. උඹ මොන තරම් tv series පිස්සෙක් උනත් කලබල වෙන්ඩ එපා,උඹට docter හම්බෙලා,දැන් ලෙඩේ නිට්ටාවටම සනීපයි .
07. Weekend වල යාලුවො එක්ක trip ගියාද
දැන් නම් යාලුවො එක්ක එහෙමෙහෙ යන්ඩ time හොයා ගන්ඩ ලොකු ගේමක් දෙන්න වෙයි. යාලුවො සෙට් එකත් marry කරල නම් ටිකක් වැඩේ ෂේප්. නැත්නම් ඉතින් Gypsies සුනිල් කියනවා වගේ "බැඳලා බැඳලා මං දැන් බැඳලා , ඉස්සර සෙල්ලම් තහනම් කරලා" තමයි. කොහොමත් නිවාඩුවක් ආපු ගමන්
බිරිඳ කියයි එයාගේ අම්මා බලන්ඩ ඕනෙ කියලා. ඉතින් නෑගම් යන එකයි තියෙන්නේ .

බය හිතුනද, ඒක තමයි ජීවිතේ හැටි සහෝදරවරුනි. හැමදාම tv series , cricket matches බලලා හරි යන්නෙත් නෑනේ . වගකීමක් ගන්න වෙනවා. ඒ අතරතුර තමන්ගනේ දෙමව්පියන්ට සහෝදර සහෝදරියන්ට වගේම සමාජයට වෙන්න ඕනෙ යුතුකම් කොටස අමතක කරන්ඩත් එපා. මිනිහා කියන්නෙ සමාජයීය සත්වයෙක් නේ, ඉතින් අපිට ජීවත් වෙන්න සමාජයක් අවශ්‍යයි.(දෙන්නටම මොංගල් වගේ නම් අවුලක් නෑ)
ශුභ මංගලම් එහෙනම්!
Friday, December 16, 2016
ඩොලර් මිලියන 25ක් හොයන්න ඔබටත් වරම්
ඔබ අඳුන බලන්නෙක්ද
අංජනම් බලන්නෙක්ද
සාස්තර අහන්නෙක්ද
පිල්ලි යවන්නෙක්ද
හූනියම් කරන්නෙක්ද
වස් කවි කියන්නෙක්ද
රටේ නායකයා මැරෙන දවස කියන්නෙක්ද
අනාවැකි කරුවෙක්ද
කොටින්ම ඔබ ජ්‍යොතිෂය කරැවෙක්ද.....
ලත වූ කාලය ඉවරයි
මෙන්න One shot , knockout වැඩක්
ඔබත් අදම IS ' අබු බකර් ' සිටින තැන පවසන්න
ඇත් ගාලක් තරමට වස්තුව දිනන්න.
කොන්දේසි අදාලම නැත.
Subscribe to:
Posts (Atom)