භික්ෂූන්ට Driving  තහනම්(පුවතක්)
              හෑ.........
              එතකොට Car එක වඩම්මන්නේ කවුරුයි?
              කොලුවෙක් ගන්ඩත් වෙනවා
              ඌට පඩි දෙන්ඩත් වෙනවා
              පඩි දෙන්ඩ මට සල්ලි කොහෙන්ද බොලව්?
              එතකොට Teaching ?
              Teaching කියන්නෙත් "ගුරුකම්" නෙ බොලව්
              Cheating ගුරුකම් උනාට........
              හම්මේ..........
              පන්සලේ තියෙන ප්‍රශ්නවල හැටියට
              මහණ වෙන්ඩ හිතෙනවා
 
 
 
          
      
 
  
 
 
 
 
 
 
 
 
 
 
No comments:
Post a Comment