Thursday, May 4, 2017

ඇමරිකානු පුරවැසිභාවය අතහරින්නේ නැහැ - බැසිල් (BBC)

ඒ උනාට මහත්තයෝ ඔයාලමනේ දොඩන්නේ එහෙ ඉන්න සුදු ඈයො හරම කෘෘරය,
අපේ සුනුහුරේට හදි කරනවය කියල
ඉතින් මෙහෙ ඉන්න ඇත්තො සුද්දෙක් පාරෙ ගියත් රවල බලනව මහත්තයෝ ,
පරිස්සමෙන් මහත්තයෝ
නිව්යෝක් හන්දියේ  නිව්යොක් එක්සත්  3wheel සංගමය ඔබතුමාට වටපෝරියල් එකක් වත් දෙයි.
සුද්ද සතා...
සුද්ද හදන්නෙම අපිව යටත් කර ගන්ඩ
ඔය රොකට් හදනවා, හඳට යනව කියනවා නේද මහත්තයෝ
ඔව්ව බොරු
උන්ට කොහෙද ඕවට වෙලාවක්
ඉස්කෝලේ උගන්නන්නෙත්
How to conquer srilanka කියලලු ඕං
මටත් කිව්වෙ Newyork central college එකෙක්
කොල්ලා කට කැඩිච්ච කතා කිව්වට
අපි අහන් නෑ මහත්තයෝ
අපි දන්නව ඔබතුමා සතුරු කටේ ඉඳන්
සතුරටම අරිනවා කියල
God bless America
දෙන්නම් උඹලට....

(බැසිල් රාජපක්ෂ සමඟ කළ සම්පුර්ණ සංවාදය https://www.facebook.com/BBCSinhala/videos/819604208197329/)

Monday, April 17, 2017

Sex = Religon

Sex හොයලා ලංකාව ගොඩ දාපු අය 👉 මේ පැත්තට එන්ඩ.😀
ආගමික අංශෙන් ලංකාව ගොඩ දාපු අ⁣ය👈 මේ පැත්තට එන්ඩ.😀

කොහෙද යකෝ ඔය පිස්සො වගේ දෙපැත්තටම දුවනනේ?😬😬😬😬😬😬😬😬

Thursday, April 6, 2017

සිංහල ගොවිගම අනතුරේ

සිංහල ගොවිගම අනතුරේ
මේ අවුරුදු සමයේ අඩුකුල උන්ගේ
කඩවල් වලට රිංගන්න
                  එපා
ගාන අඩුයි ෆැෂන් හොඳයි කිය කියා
අඩුකුලේ එකාව පෝසත් කරන්න
                  එපා
ආදරණීය නැගණියනි ඔබේ පෙම්වතා
අඩුකුලේද , එහෙනම් ඒ සම්බන්ධය
                  එපා

හිතන්න අඩුකුලේ පිරිමි ඔබව රවටාගෙන
  විවාහා වේවි.
ලැබෙන දරුවට හිමිවන්නෙ අඩුකුල
පෙළපතකි.
තව අවුරුදු කීපයකින් මුලු රටම අඩුකුලේ
වෙනු ඇත.
ඔවුන් ඔබව පාලනය කරනු ඇත.

ඔබ අඩුකුලේ ගෙවල් වලින් කන්න
                 එපා

දුටුතැන අහක බලා ගන්න

සිංහල ගොවිගම ලේ තියෙන අය Share කරන්න

(ඇයි අවුල් වගේද? ,සිංහල අඩු කුලේ අයට රිදුනද?  තමන්ට වඩා අඩු කුලේක කොල්ලෙක් හරි කෙල්ලෙක් එක්ක හරි යාළු වෙලා විවාහ වෙන්ඩ බලපන්කො,අඩුම තරමේ වෙඩිම දවසට ආස උනත් උඩරට මුල් ඇඳුම අඳින්න දෙනවද?, එදාට තේරෙයි සිංහල වුනත් උඹලට තියෙන තැන. එතකොට පොඩ්ඩක් හිතපන් මේ රටේ දෙමළට මරක්කලයට තියෙන තැන.අනෙක මේ රටේ සුළු ජාතීන් නැත්නම් ආතල් එකේ ඉන්න පුලුවන් කියල හිතන් ඉන්න උන්ගෙ ආතල් කුඩු වෙන්න මේක දැම්මෙ. සුළු ජාතීන් නැත්නම් මුං උඩරට පහතරට කියලා මරා ගන්නවා ,නැත්නම් කුල මල බේද වලට මරා ගන්නවා. නැත්නම් ඉස්කෝල වල නමට හරි මරා ගන්නවා )