Sex හොයලා ලංකාව ගොඩ දාපු අය 👉 මේ පැත්තට එන්ඩ.😀
ආගමික අංශෙන් ලංකාව ගොඩ දාපු අය👈 මේ පැත්තට එන්ඩ.😀
කොහෙද යකෝ ඔය පිස්සො වගේ දෙපැත්තටම දුවනනේ?😬😬😬😬😬😬😬😬
Sex හොයලා ලංකාව ගොඩ දාපු අය 👉 මේ පැත්තට එන්ඩ.😀
ආගමික අංශෙන් ලංකාව ගොඩ දාපු අය👈 මේ පැත්තට එන්ඩ.😀
කොහෙද යකෝ ඔය පිස්සො වගේ දෙපැත්තටම දුවනනේ?😬😬😬😬😬😬😬😬
සිංහල ගොවිගම අනතුරේ
මේ අවුරුදු සමයේ අඩුකුල උන්ගේ
කඩවල් වලට රිංගන්න
එපා
ගාන අඩුයි ෆැෂන් හොඳයි කිය කියා
අඩුකුලේ එකාව පෝසත් කරන්න
එපා
ආදරණීය නැගණියනි ඔබේ පෙම්වතා
අඩුකුලේද , එහෙනම් ඒ සම්බන්ධය
එපා
හිතන්න අඩුකුලේ පිරිමි ඔබව රවටාගෙන
විවාහා වේවි.
ලැබෙන දරුවට හිමිවන්නෙ අඩුකුල
පෙළපතකි.
තව අවුරුදු කීපයකින් මුලු රටම අඩුකුලේ
වෙනු ඇත.
ඔවුන් ඔබව පාලනය කරනු ඇත.
ඔබ අඩුකුලේ ගෙවල් වලින් කන්න
එපා
දුටුතැන අහක බලා ගන්න
සිංහල ගොවිගම ලේ තියෙන අය Share කරන්න
(ඇයි අවුල් වගේද? ,සිංහල අඩු කුලේ අයට රිදුනද? තමන්ට වඩා අඩු කුලේක කොල්ලෙක් හරි කෙල්ලෙක් එක්ක හරි යාළු වෙලා විවාහ වෙන්ඩ බලපන්කො,අඩුම තරමේ වෙඩිම දවසට ආස උනත් උඩරට මුල් ඇඳුම අඳින්න දෙනවද?, එදාට තේරෙයි සිංහල වුනත් උඹලට තියෙන තැන. එතකොට පොඩ්ඩක් හිතපන් මේ රටේ දෙමළට මරක්කලයට තියෙන තැන.අනෙක මේ රටේ සුළු ජාතීන් නැත්නම් ආතල් එකේ ඉන්න පුලුවන් කියල හිතන් ඉන්න උන්ගෙ ආතල් කුඩු වෙන්න මේක දැම්මෙ. සුළු ජාතීන් නැත්නම් මුං උඩරට පහතරට කියලා මරා ගන්නවා ,නැත්නම් කුල මල බේද වලට මරා ගන්නවා. නැත්නම් ඉස්කෝල වල නමට හරි මරා ගන්නවා )