Friday, February 3, 2017

හැමදාම නිදහස්

විජය යක්ෂ ගෝත්‍රිකයන්ගෙන් නිදහස් කළේය
එළාරගෙන් දුටුගැමුණු නිදහස් කළේය
දුටුගැමුණුගෙන් නාග කන්‍යාවක් නිදහස් කළාය
පෘතුගීසින්ගෙන් ලන්දේසි නිදහස් කළේය
ලන්දේසින්ගෙන් ඉංග්‍රීසි නිදහස් කළේය
ඉංග්‍රීසීන් අපෙන් නිදහස් වුනේ්ය
DS ගෙන්, කොතලාවලගෙන්, JR ගෙන්
දාසගෙන් මැඩම්ගෙන් මදිවට MR ගෙන්
ප්‍රභාගෙන් මදිවට විජේවීරගෙන්
නිදහස් වූයෙමු .....
ඉදින් අප හැමදාම නිදහස් වන්නෙමු
ඊයෙත් අදත් හෙටත්
අප නිදහස් වන්නෙමු......

No comments:

Post a Comment