Friday, September 30, 2016

Renault Kwid එක්ක තරහ ඇයි

TATA එකේ Ashok Layland එකේ යන උන්ට
Pulsar එකේ Tvs එකේ යන උන්ට
ඉන්දියන් Powerset එකේ යන උන්ට
උදේ හවා Threewheeler එකේ යන උන්ට
මේ කපේ car එකක් ගන්ඩ බැරි උන්ට
රෙනෝල්ට් එකේ Safety නෑලු....

1 comment:

  1. අනේ ගොනෝ...උඹ උත්තරෙත් කියලමයි පටන් අරන් තියෙන්නෙ. ඇල්ටෙක් ගන්න හිත හදාගන්න එකෙකුට ඔය හුට්ටප්පරේ ගන්න එක එච්චර දෙයක් නෙමෙයි.ඒත් ඒක අස්සෙ කරන වහල ගැහිල්ලටයි විරුද්ධ. කොහෙද ඇස් ඇරගන බලන්න හිත හයිය නැත්තං ඔහොම තමයි..
    ජයවේවා..!!

    ReplyDelete