Friday, March 31, 2017

අංජනම් දේවී Mode

ඔබේ ජංගම දුකේ බැටරි ඉනමනින් බහිනවද?
ෆෝන් එක රොටී කබල වගේ රත් වෙනවද?
දන්නෙම නැතිව credit අඩු වෙනවද
හොරාට  Flasher on වෙනවද
අයියණ්ඩිය බිය නොවන්න
වෙලා තියෙන දේ මම පෙන්වන්නම්
ඔබේ ජංගම දුකේ
"අංජනම් දේවී mode" activate වී ඇත..........

No comments:

Post a Comment