Friday, December 29, 2017

2018 වසරට විශ්මිත අනාවැකි

* රථ වාහන අනතුරු අධික වසරකි.
* ඟං වතුර තත්ත්වයක්
* නායයාම් වලින් මිනිස් ජීවිත අහිමිවීම්
* රටේ⁣ කොටසකට නියං තත්වයක්
* දේශපාලන පැති මාරුවීම්
* ජීවන වියදමේ ඉහළ යෑම්

(පුරාණ සෘෂිවරුන් ගේ පුස්කොළ පොත් අධ්‍යනයෙනි)

2 comments:

  1. 2018 වසරේ......
    රෝග පැතිරේ.
    වර්ජන ඉහල යයි.
    ප්‍ර‍භූ මරණයක්.
    මුහුදු ඛාදනය වැඩිවේ.
    වනාන්තර විනාශය වැඩිවේ.
    මැක්කන් නිසා බල්ලන්ට උවදුරූ අධික වේ.
    අළුතෙන් දේවාල සහ කට්ටඩියන් බෝවේ.
    2018දි සෙනසුරු(ශනී) වෙත තවත් යානයක් ඇමෙරිකාවෙන්.
    නාසා 2030දී අඟහරු(කූජ) මත මිනිස් ජනපද ඇතිකරයි.

    (ජුන්ඩමුන්ඩ්‍රාස්ගෙ අනාවැකි කිහිපයක්)

    ReplyDelete
  2. හම්මේ.. බයේ බෑ.. අපි සතුටින් හිටපු කාලේ ඉවර වෙයිද ෆෙන්?

    ReplyDelete