Wednesday, December 6, 2017

සාඩු මොකාටද එන්නේ

ඔබ gay couple එකක්ද?
සාඩුට ප්‍රශ්නයක් නැත.
ඔබ  lesbi couple  එකක්ද ?
සාඩුට එයද ප්‍රශ්නය නැත 
කොල්ලව තනියම ඇතුලට යවනවද
සාඩුට ප්‍රශ්නයක් නැත අපට ප්‍රශ්නයකි
කෙල්ලව තනියම ඇතුලට යවනවද
ප්‍රශ්න පත්තරකි
සාඩු සාඩු සාඩු

4 comments:

  1. ගෙදර ඉඳන් බුදුන් වැන්දා නම් හරි.

    මෙහෙම බෝඩ් ගහලා පසුව කියනවා තරුණ පරපුර ආගමෙන් ඈත් වෙලා ලු.

    ReplyDelete
  2. බුදු දහම ගැන "අ" යන්නවත් නොදන්නා. බුදු හාමුදුරුවෝ කියන්නේ කවුදවත් නොදන්නා.
    පුද බිම් කියා බිම් කඩවල් රකින භික්ෂූ වෙස් ගත් ගෙවලයින්ගේ අනසකට යත් වූ තැන් වල මිනිසුන් නොරැඳීම ඉවත්ව යාමයි සුදුසු.

    ඔය තැනට (මාතර ) මම වරක් ගියා. එදා මගේ තරුන දුවත් පුතාත් දෙන්නා මාත් බිරිඳත් සමග හිටියා.
    මේ පුවරුව දැක්කාම මම සූදානම් වුනේ දුවවයි පුතාවයි විතරක් උඩට යවලා බලන්න, මොකක්ද ප්‍රථිචාරය කියලා.

    ඒත් බිරිඳගේ විරෝදය නිසා හා එතන පන්සලක් පුදබිමක් කියන හැඟීමක් ඇති නොවුනු නිසා සියල්ලන් ආපසු හැරී ආවා.

    ReplyDelete
  3. පලමුව ගෑණු ලමයා ගියොත් ඒකත් පවක්ද?

    ReplyDelete
  4. ටහිකෙන ලොජික් ඕයි මේව......සාදු කාරයක් දෙන්න පින්වතුනි.....

    ReplyDelete