Friday, February 19, 2016

වී ගොවියා හස්ති පශ්චාත්භාගයෙන් ද?








මුන්ට බිත්තර වී ටික දෙන්ඩ ඕනෙ
වැවේ වතුර ටික වෙලාවට දෙන්ඩ ඕනෙ
පොහොර සහනාධාරෙ දෙන්ඩ ඕනෙ
අස්වැන්න මිළදී ගන්ඩ ඕනෙ
සහතික මිළක් දෙන්ඩත් ඕනෙ
යකෝ වී ගොවියො කියන්නෙ පට්ට Dial  ටිකක් නේ
මුන් රාජ‍ය්‍ය සේවකයින්ට වඩා හපන්............

1 comment:

  1. පශ්චාත් = පසුව

    පශ්චාද් = පස්ස පැත්ත

    ReplyDelete