Friday, March 23, 2018

පොලිස් නිලදරුවන් දමණය

     ඔබ මේ දකින්නේ අම්පිටියෙ සුමන හිමියන් පොලිස් නිල දරුවන් ඉදිරියෙන් එර්දි පාතිහාර්ය පානා අවස්ථාවයි.

     කසිකබල් ඊනියා බටහර විද්‍යාව සරණ පතන ඇන්කරයන් ගුරුත්වාකර්ෂණ බලය ගැන යම් යම් දේ කියාවි. එහෙත් ඔවුන් දැනගත යුතුයි ඔවුන්ගේ යුදෙව් ක්‍රිස්තියානි හාම්පුතුන්ගේ මැටි  අදහස් වලට වඩා එර්දි ප්‍රාතිහාර්ය පානා මේ හාමුදුරුවන්ගේ අදහස් අපේ රටේ මිනිසුන් පිළිගන්නා බව. අපි මැට්ටන්ට පිළිතුරු දිය යුතු නැහැ.
ඔබට සම්‍යයක්දෘෂ්ඨික දෙවි පිහිටයි.

6 comments:

  1. හැසිරීම ගැන අවිවාදයකින් තොරව එකඟයි. පින්තුරයේ පෙනෙන පරිදිත්, ඇත්තම පසුබිමේ ඒ පුද්ගලයාව එවන් හැසිරීමකට 'ටියුන්' කරන්නේ ගිහියෝය. ඒ නිසා ඇඟිලි හතරක් ගිහියන් පැත්තට!! බලන්නකෝ පින්තුරේ අනුවත් එයට සපෝර්ට් කරන්නේ ගිහියෝ නේද කියල.

    ReplyDelete
  2. හොඳ සමබරතාවයෙන් යුත් ස්වාමීන්වහනසේ නමක්. අමනද නම?

    ReplyDelete
    Replies
    1. අංගම්මන සුමන නේද?

      Delete
  3. මුන් වහන්සෙගේ ෆොටෝ ටිකක් තියනවා මා ලග උඹල ඒවා දැක්කොත් මොනව කියයිද

    ReplyDelete
  4. සුං පිටියේ අමන

    ReplyDelete