Sunday, October 1, 2017

හොඳ පපුවා

බය නැතිව පපුව ඉස්සරහට දාන්නේ
සුරේ ෂුවර් නිසයි Bro

බෙල්ලට බර වුනත් 

රටට බරක් නෑ Bro 

 අපෙ බෙල්ල නැතත් කඳ ෆයිට් Bro

2 comments:

  1. ඕවා පිත්තලද නැතිනම් රත්ත්‍රන් සුරද කොලුවෝ

    ReplyDelete
  2. උඹ නම් හැදෙන කොලුවෙක් නෙවෙයි වගේ.. :)

    ReplyDelete