දොන්ත බබක්කට
දෙන්න දෙයක් නැත
පෙට්ටගමක් උඩ
හැඳුනුම්පත් දෙකක් ඇත
එකක් civil පිට
එකක් uniform පිට
ඇයි අවුල්ද?
Oh yeah.....
(පසුගියදා මියන්මාර සරණාගතයන් හමුවේ පැවති කාලීන ධර්ම දේශනයෙදී ගිනිතියනවා වැනි ධාර්මික වචන දෙසූ අරඹේපොල රතනසාර හිමි අත්අඩංගුවට පත්වනවිට ඔහු සතුව ජාතික හැඳුනුම්පත් දෙකක් විය)
+++++++
ReplyDeleteමරාගෙන මැරෙනවා යකෝ, අපි යක්කු යකෝ !
ReplyDeleteකය නම් අසාරය
ReplyDeleteභව නම් භයංකාරය
ධර්මසිරි නම් මාරය
විටෙක ඒ නම රතනසාරය