Monday, October 16, 2017

රට යන කැත

නිවැරැදි පිලිතුර නම් කර SAITM ශිෂ්‍යත්වයක් ලබා ගන්න.

ප්‍රශ්නය: පහත පින්තූරයෙන් දිස්වන්නේ  කුමක්ද?

01."හොරු අල්ලන මඟ" විද්වත් සංවාදයේ සංවේදි අවස්ථාවක්.

02. "රට යන අත" පිළිබඳ  ආර්ථික විග්‍රහයක අවස්ථාවක්

03."බැංකුකරැවකු වන මඟ" දේශනයේ උච්චතම අවස්ථාවක්

04."ගූගල් බැලුමෙන් මහ පොළවට" විද්‍යා ප්‍රදර්ශනයේ කුටියක්.

05."කාන්තා විමුක්තිය අද ⁣නොවේ හෙට" ස්ත්‍රීවාදී කතිකවේ සමාජික එකමුතුවක්.

2 comments:

  1. පහත පින්තුරේ තියෙන්නේ කොයි පහත හරියේද දන්නේ නැහැ නේ?

    ReplyDelete
  2. මෙම පින්තුරයේ දිස්වන්නේ මංගල උත්සවයකදී දේශපාලන නායකයන් පිරිසක් හමුවූ අවස්ථාවකි. එහි ඇති වරදක් මට නම් නොපෙනේ.

    ReplyDelete